Sunday, July 17, 2011

බ්ලොග් එකේ Copy Paste Function එක නවත්වා දමමු.


ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් ලැබුණා. සති 4කින් විතර බ්ලොග් එක අප්ඩේට් කරන්න බැරිවුණා. හරි ඔන්න අද මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගෙනාවා. අපේ බ්ලොග් එක එක අය කොපි කරන එක නවත්වන්න මෙන්න හොද උපක්‍රමයක්..
මෙහෙමයි Copy Paste Function එක නවත්වන්නේ.

   1. Design යන්න
   2. ඒ තුලින් Edit HTML තෝරාගන්න. 
   3. HTML Box එකේ </head> කියන කෝඩ් එක හොයාගන්න.
   4. දැන් පහල කෝඩ් එක </head>  කියන තැනට යටින් පේස්ට් කරලා සේව් කරන්න.

<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

code from bloggertricksandtoolz

3 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.