Sunday, August 7, 2011

Auto Scrolling Recent Posts Widget එක බ්ලොග් එකට දාගමු..


මෙන්න අපේ බ්ලොග් එකේ නවතම ලිපි බ්ලොග් එකට එන අමුත්තන්ට පෙන්වන්න අථත් විදිහක්. මේකෙන් අපේ බ්ලොග් එකේ නවතම ලිපි Bar එකක් ආකාරයට Scroll වෙනවා. බ්ලොග් එක බලන්න එන අයට බ්ලොග් එකේ එක එක පේජස් ගානෙ ගිහින් ලිපි හොයනවට වඩා මේකෙන් ලේසියෙන්ම අථත් පෝස්ට් බලන්න පුථවන්.




මෙහෙමයි මේ විජෙට් එක අපේ බ්ලොග් එකට ඇතුලත් කරගන්නේ.
     1.මුලින්ම Design > Add gadgets > HTML/Java Script එකක් ගන්න.
     2.දැන් පහල කෝඩ් එක ස්ක්‍රිප්ට් එකේ පේස්ට් කරලා ස්ක්‍රිප්ට් එක සේව් කරන්න.


<script style="" src="http://bloggertrickandtoolz.googlecode.com/files/bloggertricksandtoolz.js"> </script><script style=""> var nMaxPosts = 15; var sBgColor; var nWidth; var nScrollDelay = 175; var sDirection="left"; var sOpenLinkLocation="N"; var sBulletChar="»»"; </script> <script style="" src="Your web site url here/feeds/posts/default?alt=json-in-script&amp;callback=RecentPostsScrollerv2"> </script>


සැ.යු , උඩ කෝඩ් එකේ Your web site url here කියන තැනට ඔබගේ අඩවියේ ලිපිනය ලබාදෙන්න.
           15 යන අංකයට Scrolling විය යුතු Posts ගණන ලබාදෙන්න.


Code From BloggerTrix
පහත උදාහරණය බලන්න ,

5 comments:

  1. නියමයි... මමත් හොය හොය හිටියේ... තෑන්ක්ස් මචං !!!

    ReplyDelete
  2. එල කිරි,මේකේ ෆොන්ට් එක තව ටිකක් පොඩියට හදාගන්න පුළුවන් නම් එල

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.