Sunday, August 14, 2011

බ්ලොග් එකේ පිංතූර වලට Mouse Over Fade Effect දාගමු.


අපේ බ්ලොග් එකේ දාල තියන පිංතූර ලගට මවුස් එක අරන් ගිහාම Fade Effect එකක් ලේසියෙන්ම දාගන්න විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ. කැමති අය මේක තමන්ගේ බ්ලොග් එකට දාගන්න.


 මමත් මේක මගේ බ්ලොග් එකට දාගන තියෙන්නේ. ඔයාලට මේ Fade Effect එක වැඩ කරන විදිහ බලන්න ඕනෙනම් මගේ සයිට් එකේ දාල තියන පිංතූරයක් ලගට මවුස් එක අරන් යන්න.

මෙහෙමයි මෙක දාගන්නේ..

    1. Dashboard--> Design- -> Edit HTML

    2. දැන් Ctrl+F එබුවාට පස්සෙ එන Search bar එකේ  </head> කියලා ටයිප් කරන්න. ඉන්පසු HTML Box එකේ එකේ 
 </head> කියන කෝඩ් එකෙ තියන තැන පෙන්වනවා.

    3. ඉන්පසු පහත කෝඩ් එක  </head> කියන කෝඩ් එකට උඩින් පේස්ට් කරලා සේව් කරන්න






<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".post img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".post img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".latest_img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".latest_img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>


දැන් බලන්න Fade Effect එක කොහොමද කියලා..

8 comments:

  1. නියම වැඩක්නේ ! මමත් දැන් මගේ බ්ලොග් ඒක ලස්සනට හදාගන්නේ කොහොමද කියල තමා බල බල හිටියේ ? හි....හි.........Thanks

    ReplyDelete
  2. web site 1 meka add karaganna puluwandha.?

    ReplyDelete
  3. lipiya nam hoda godak. mata denna puluwanda blog eke me widiyata comment danna puluwan comment box ekak

    ReplyDelete
  4. @ Anonymous 2
    mama dala thiyene blogger default comment box eka. mee comment box eka hama blogger template eka kama thiyanawa.

    ReplyDelete
  5. නියමයි.... දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  6. ගජරාමෙට වැඩ.
    හොඳා හොඳා ඔහෙම යං

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.