Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Friday, December 9, 2011

අථත්ම Windows 7 Themes.. [updated]

මම අද ඔයාලට අථත් තීම්ස් ටිකක් ගෙනාවා. මේ තීම්ස් නම් වැඩකරන්නෙ වින්ඩෝස් 7 වලට. කැමති අය කැමති තීම්ස් දාගෙන බලන්න කොහොමද කියලා..

Wednesday, October 5, 2011

Windows 8 Transformation Pack For XP, Vista or 7

ඔන්න අද මම කට්ටියට තවත් Transformation  Pack එකක් අරගෙන ආවා. මේ Transformation  Pack එක වින්ඩෝස් 8 විදිහටයි හදලා තියෙන්නෙ.කැමති කට්ටිය දාගෙන බලන්න.

Thursday, September 8, 2011

Super Windows 7 Transformation Pack For XP


ඔන්න මම මේ Software එක දෙන්නෙ Windows XP භාවිතා කරන අයට තමන්ගේ පරිගණකය Windows 7 තියන පරිගණකයක් වගේ හදාගන්නයි. මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලම බලන්න කොහොමද කියලා.

Wednesday, March 9, 2011

ඕනෙ file එකක් Convert කර ගන්නවනම් Format Factory තමා ඉතින්..


මේ මෘදුකාංගය නම් සමහර අය දන්නවත් ඇති. කමන් නෑ ඉතින් දන්නැති අයට දැනගන්නත් එක්ක ඔන්න දැම්ම. Format Factory මෘදුකාංගයෙන් අපිට ඕන ෆයිල් එකක් ලේසියෙන් කන්වර්ට් කරගන්න පුථවන්.

Friday, February 11, 2011

Custo Pack මගින් ඔබේ පරිගණකය තවත් ලස්සන කරගන්න


කව්රැත් කැමතියි නෙ තමන්ගේ පරිගණකයේ User Interface එක ලස්සනට හදාගන තියාගන්න ඉතින් ඒකට කැමති හැමෝම මම මේ අථතෙන් ගෙනාපු මෘදුකාගය දාගන්න

Thursday, February 10, 2011

Iobit Toolbox මෘදුකාගය


මේක පහර සොෆ්ටයා කෑල්ලක් මේ මෘදුකාගය මගින් ඔබට පරිගණකයේ ඇති දොශ සමනය කරන්න පුථනවන්

Friday, February 4, 2011

වින්ඩොස් 7 transformation pack එකක් XP සදහා


ම් මෘදුකාංගය භාවිතා කිරීමට පුථවන් එක්ස්පී භාවිතා කරන අයට විතරයි දැන් තමන්ගේ පරිගණකයට වින්ඩොස් 7 දාගන්න බෑ කියලා දුක්වෙන්න එපා මේ මෘදුකාංගය දාගන බලන්න කෝ සැබෑ වෙනස් ඇතිකරයි.

Thursday, February 3, 2011

පරිගණකය වේගවත් කරගැනීමට Tuneup utilities 2011


Tuneup Utilities 2011 කියන්නේ ඉතාම හොද සොෆ්ටයා එකක් මෙම සොෆ්ටයා එක මගින් අපගේ පරිගණකයේ විවිධ වැඩ රාශියක් කිරීමට පුථවන් මේ මෘදුකාගය පරිගණකයේ ස්ථාපනය කර පසු ඔය මම පල්ලෙහින් දාලා තියන සියථ Functions ටිකත් ස්ථාපනය වෙනවා