Tuesday, October 11, 2011

AddThis Social Bookmarking Tool Bar එක බ්ලොග් එකට ඇතුලත් කර ගනිමු.


මෙන්න තවත් අථත් බ්ලොග් ටූල් එකක්. මෙය Social Bookmarking Tool Bar එකක්. බ්ලොග් පේජ් එකේ පහතින් මෙය දිස්වෙනවා. මෙහි Facebook, Gmail, Twitter, Windows Live ආදී Social Bookmarking සේවාවන් එකතු කර තිබෙනවා. ඒ වගේම මෙය පහසුවෙන් Close කිරීමටද හැක.

පහත ආකාරයට මෙය ඔබේ බ්ලොග් එකට ඇතුල් කල හැක.

     1. Blogger වෙත ගොස් Layout යන්න (බ්ලොගර් නව මුහුණුවරට අනුව)
     2. Add gadget > HTML/Java Script එකක් ගෙන පහත කෝඩ් එක එහි පේස්ට් කර සේව් කරන්න.

<a href='http://www.spiceupyourblog.com'><img alt='Best Blogger Tips' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijK3R5oVe-bpukLLLxKtjWgOwAEYa88yEQyJd5-vtUKHSrymwAOh2f-klLPvH87FabQI_cJnlqGqDD_Pm4SngBFaXnbV2mm4RUhEMU3DPREZik4mbubY7cYmVGVFd5dx1cnEdoQo9kmGJ0/s1600/best+blogger+tips.png'/></a><script src="http://sharebar.addthiscdn.com/v1/sharebar.js" type="text/javascript"></script><a href="http://www.spiceupyourblog.com"/><small>Blogger Tips And Gadgets</small></a><div class="addthis_sharebar_config" style="display:none;">
</div>

දැන් බලන්න ඔබේ විජෙට් එක කොහොමද කියලා. එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.