Sunday, October 9, 2011

Static Facebook Pop Out Like Box එක Jquery Hover Effect එකක් සමග බ්ලොග් එකට දාගන්න


අද මම Facebook like box එක අථත් විදිහට දාගන්න ක්‍රමයක් කට්ටියට කියල දෙන්නම්. මේක Pop Out Like Box එකක්. මේ විජෙට් එක ලගට මවුස් එක අරගෙන ගිහාම ලස්සන Effect එකක් සමග Pop Out වෙනවා. කැමති කට්ටිය දැන්ම මේක බ්ලොග් එකට දාගන්න.
මෙහෙමයි දාගන්නනේ,

     1. Edit HTML වෙත ගොස් Ctrl+F බොත්තම ඔබා  ටැග් එක හොයාගන්න.
     2. දැන් එම ටැග් එකට උඩින් පහත කෝඩ් එක යොදා ඒක සේව් කරන්න.

<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js" type="text/javascript">script>


     3. පසුව පහත Your Facebook Page URL : කියල තියන තැනට ඉදිරියෙන් ඇති කොටුවේ ඔබේ ෆේස්බුක් පේජ් එකේ සම්පූර්ණ යූආර්එල් එක යොදා Add to Blogger යන බොත්තම ඔබන්න.
උදා: http://www.facebook.com/your facebook fan page url






Your Facebook Page URL :


                        

2 comments:

  1. මොන ටැග් එක උඩිංද දාන්නෙ කියලානෑනෙ සහෝ

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.