Friday, October 21, 2011

ඔබේ බ්ලොග් එක අථත් විදිහකට බලන්න.

අපේ බ්ලොග් එක හැමදාම දකින එකම විදිහට වඩා අථත් විදිහකට බලන්න පුථවන් මේ ක්‍රමන්. මේක බ්ලොගර් වලන්ම ලබාදීල තියන සේවාවක්. සමහර අය මේක දන්නව ඇති. නොදන්න කට්ටිය බලන්නකො කොහොමද කියලා..
මේ පෝස්ට් එකනම් වැදගත් නොවෙන්න පුථවන් ඒත් ට්‍රයි එකක් දාල බලන්නකො..

මේ විදිහට ක්‍රම 5කින් අපේ අඩවිය බලන්න පුථවන්.
  1.      Flipcard
  2.     Mosaic
  3.     Sidebar
  4.     Snapshot
  5.     Timeslide
ඩ දාල තියන විවිධ ක්‍රම ක්ලික් කරලා මෙම අඩවිය ඒ එක එක විදිහට පේන විදිහ බලාගන්න පුථවන්.

ඔබගේ අඩවියත් ඒ විදිහට බලාගන්න ඕනෙ නම් පහත තියන විදිහට කරන්න.

  • Flipcard: [blogURL]/view/flipcard 
  • Mosaic: [blogURL]/view/mosaic
  • Sidebar: [blogURL]/view/sidebar
  • Snapshot: [blogURL]/view/snapshot

මේ විදිහට බ්ලොග් එක බලන්න අපේ බ්ලොග් එකට එන අමුත්තන් කැමති වෙන්න පුථවන්. ඒ නිසා මේ විදහට බ්ලොග් එක බලන්න පුථවන් කියල ඒ ආකාරයට ඔබේ බ්ලොග් ඇඩ්රස් එක දාල හදපු ලින්ක්ස් බ්ලොග් එකට දාන්න.



Thanks For DeepS ගේ ලෝකය

4 comments:

  1. mmmmmmm! ane manda bn! meekata godak bara watenawada? load wenna ehema??

    ReplyDelete
  2. අපොයි ඇඩ්සෙන්ස් පෙන්නන්නෙ නැහැනෙ ඒ ලේයවුට්වල.. හැබැයි මාර ලස්සනයි

    ReplyDelete
  3. @ මාධව : නෑ ගොඩක් වෙලා යන්නෙ නෑ ලොඩ් වෙන්න.
    @ Trick Hunters ඔව් මේ ලේයවුට් වල අපේ බ්ලොග් එකට දාලතියන වෙනත් කිසිම විජෙට් එකක් පෙන්වන්නෙ නෑ. ලස්සන විදිවලට පෝස්ට් ටික විතරක් පෙන්වනවා..

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.