Sunday, October 16, 2011

Pop-up Facebook Like Widget එක බ්ලොග් එකට දාගමු..

ඔන්න අද මම එළකිරි වගේ විජෙට් එකක් ගෙනාවා. මේ විජෙට් එක බ්ලොග් එකට දාගත්තහම බ්ලොග් එකට ඇතුල්වන සැනින්ම Facebook Like Widget එක දිස්වෙනවා. මේ විජෙට් එක දැමීමෙන් අපිට ලොකු වාසියක් ඇතිවෙනවා ඒ Facebook Like ඉක්මනින්ම වැටීමයි.
බ්ලොග් එකේ පැත්තකින් නිකන්ම Facebook Like Widget එක දැම්මට වැඩිය මේකට ලයික්ස් වැටෙන්නෙ නෑනෙ නමුත් මේ විජෙට් එක දාගත්තහම සාමාන්‍යෙයන් වැටෙන ලයික් ප්‍රමාණයට වඩා ලයික්ස් වැටෙනවා.
සමහර වෙලාවට මේ විජෙට් එක අපේ බ්ලොග් එක නරඹන අයට කරදරයක් වෙන්න පුථවන් ඒ නිසා ටික කලක් විජෙට් එක දාල තියල Facebook Like එහෙම ටිකක් වැඩිවුණාට පස්සෙ අයින් කරල දාන්න. :ඩී

මෙහෙමයි දාගන්නෙ,

1.මුලින්ම Layout ක්ලික් කර add gadget > HTML/Java Script එකක් අරන් පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.

සැ.යු  Your Facebook Widget Code කියන තැනට ඔබේ Facebook Like Widget එකේ කෝඩ් එක ලබාදෙන්න.

Like Us Please
<target="_blank" onclick="getValue()"></target="_blank">

Get This Pop-up Window

Your Facebook Widget Code

තවත් මෙවැනි පෝස්ට් එකකින් යලි හමුවෙමු..

4 comments:

1. This comment has been removed by the author.

ReplyDelete
2. machan meke anthimata patan aran thiyena div tag eka iwara wela nehene,,. anthimata <p tag ekakuth thiyenawa.. kokatath mama try ekak dala balala kiyannam..

ReplyDelete
3. wedenam hari giya eth meka page ekakin page ekakata yana hema serema enawane.. eka parak witharak pennanna hadaganna berida? neththan api e tab eka close karaddi load wena widihata? man dekala thiyenawa samahara site close karanna hadaddi are your sure kiyala ahanawa.. e event eata mea danna thibbanam niyamai.. anyway Thans it worked

ReplyDelete
4. Your Facebook Widget Code ෙමන්න ෙම්ක ෙහායා ගන්ෙන ෙකාෙහාමද ?

ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.