Wednesday, November 9, 2011

ඔබේ අඩවියට Page එකක් Google + වෙතින්

ගූගල් ප්ලස් භාවිතා කරලා දැන් අපිට අපි ෆේස්බුක් වල හදාගත්ත විදිහට පේජස් හදාගන්න පුථවන්. මම අද ඔයාලට කියලා දෙන්නෙ අපේ අඩවියට ගූගල් ප්ලස් වෙතින් පේජ් එකක් හදන ආකාරයයි.

දැන්නම් හැමෝටම ප්ලස් වල ගිණුමක් ඇති කියල හිතනවා..





මුලින්ම ප්ලස් ගිණුම හදාගෙන තියන ජීමේල් ඇඩ්රස් එකෙන් ලොග් වෙන්න.
දැන් පහල ලින්ක් එක ක්ලික් කරන්න.
https://plus.google.com/pages/create

දැන්  Product or Brand එක ක්ලික් කරලා අදාල තොරතුරු ලබාදීල පේජ් එක හදාගන්න..
ඒ හදපු පේජ් එක ඔයාලගේ ගූගල් ප්ලස් මිතුරන්ට Share කරන්න.

මෙන්න මේ අඩවියේ මම හදපු ගූගල් පේජ් එක
plus.google.com/117282264059510616591/posts

ෆේස්බුක් වල ආකාරයට මේ හදාගත්තු පේජ් එකේ විජෙට් එකක් බ්ලොග් එකට ඇතුල් කරගන්නා විදිහ ගැනත් ඉක්මනින්ම පෝස්ට් එකක් දාන්නම්...

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.