Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts

Wednesday, November 9, 2011

ඔබේ අඩවියට Page එකක් Google + වෙතින්

ගූගල් ප්ලස් භාවිතා කරලා දැන් අපිට අපි ෆේස්බුක් වල හදාගත්ත විදිහට පේජස් හදාගන්න පුථවන්. මම අද ඔයාලට කියලා දෙන්නෙ අපේ අඩවියට ගූගල් ප්ලස් වෙතින් පේජ් එකක් හදන ආකාරයයි.

Tuesday, August 30, 2011

Google + "Add To Circles" Widget එක බ්ලොග් එකට දාගන්න.


Google + කියන්නෙ අථත් Social Network එකක්. මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට එන අමුත්තන්ට අපිව Friend කෙනෙක් විදිහට Google + මගින් ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුථවන්. කැමති කට්ටිය දැන්ම මේ විජෙට් එක බ්ලොග් එකට දාගන්න.

Saturday, June 11, 2011

Google, Facebook, Twitter Songs


මේ බ්ලොග් එකෙනුත් හැමදාම බ්ලොග් ට්‍රික්ස්ම දෙන්නේ නැතුව පොඩ්ඩක් Entertetment දෙන්න හිතුවා. මම හිතනවා කස්ටිය ඒකට අකමැති වෙන එකක් නෑ කියලා. හරි මම අද ගෙනල්ලා තියෙන්නේ Google, Facebook, Twitter වල සිංදු. බලන්න හොදද කියලා..