Saturday, November 5, 2011

කැමති විදිහෙ URL එකක් Facebook Fan page එකට ලබාගන්න..

අද මම කට්ටියට කියලා දෙන්නෙ ෆේස්බුක් ට්‍රික් එකක්. තමන්ගෙ වෙබ් අඩවියට හා වෙනත් දේවල් වලට හැමෝටම Facebook වල Fan page එකක් තියනවා කියලා මම දන්නවා. ඒත් ඒවාට හරි ආකාරව URL එකක් නෑනෙ.  අද මම කියල දෙනවා කොහොමද හරි ආකාරව URL එකක් සකසා ගන්නෙ කියලා..

මම ගොඩක් ෆෑන් පේජ් වල දැකලා තියනවා ඒවගෙ URL එකට තියන්නෙ එක එක අංක ටිකක්. නැත්නම් පේජ් නේම් එකේ කෑලි ටිකක්. හැමෝම කැමතියි නෙ තමන්ට කැමති URL එකක් ෆෑන් පේජ් එකට ලබාදෙන්න. මෙහෙමයි කරන්නෙ..

මුලින්ම පහත URL එකට පිවිසෙන්න.
  • www.facebook.com/username

දැන් ඔබට URL එක වෙනස් කිරීමට අවශ පේජ් එක තෝරලා එහා පැත්තෙ තියන හිස් කොටුවෙ අවශ නම ටයිප් කරන්න. ඊට පස්සෙ Check availability Button  එක ඔබලා බලන්න. දැනට ඒ  URL එක ෆේස්බුක් වල නැත්නම් ඔබට ඒ  URL එක භාවාත කරන්න පුථවන්.

මේ ලිපියෙන් ඔබට ප්‍රෙයෝජනයක් වුණානම් මේ සයිට් එක ෆලෝ කරලා හරි ලයික් එකක් හරි දාල සහයෝගයක් ලබා දෙන්න..

2 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.