Tuesday, December 27, 2011

අථත් Jquery Socialize Sharing Tool එක බ්ලොග් එකට දාගන්න..

ඔන්න කට්ටියට අථත් Sharing Tool එකක් ගෙනාවා. මේ Tool එක බ්ලොග් පේජ් එකේ සයිඩ් එකෙන් තමා ඩිස්ප්ලේ වෙන්නෙ. බ්ලොග් එක බලන අයට කරදරයක් වෙන්නෙ නෑ. දාගෙනම බලන්න.
මම පහලින් දාල තියෙන්නෙ ඒ විජෙට් එකේ පිංතූරයක්.



පහල තියන විදිහට කරනලා විජෙට් එක දාගන්න

   1. මුලින්ම Edit HTML යන්න.
   2. දැන් <head> කියන ටැග් එක හොයාගන්න.
   3. ඒ ටැග් එකට පහතින් පහල කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න.
(පහල කෝඩ් එක වෙන වෙනම වගේ තිබුණට එකටම අරගන්න)
<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.2/jquery.min.js"></script>
<script type="text/javascript" src="https://gj37765.googlecode.com/svn/trunk/html/[www.gj37765.blogspot.com]share.js"></script>
<script type="text/javascript" src="https://gj37765.googlecode.com/svn/trunk/html/[www.gj37765.blogspot.com]jquery.cookie.js"></script>
<link rel="stylesheet" href="https://gj37765.googlecode.com/svn/trunk/html/[www.gj37765.blogspot.com]share-style.css" type="text/css" />                                                                               


 සැලකිය යුතුයි :- උඩ කෝඩ් එකේ රතු පාටින් තියන කෝඩ් එක දැනටමත් බ්ලොග් එකේ තියනවනම් ඒ කෝඩ් එක අයින් කරලා දාන්න.

1 comment:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.