Tuesday, August 30, 2011

Google + "Add To Circles" Widget එක බ්ලොග් එකට දාගන්න.


Google + කියන්නෙ අථත් Social Network එකක්. මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට එන අමුත්තන්ට අපිව Friend කෙනෙක් විදිහට Google + මගින් ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුථවන්. කැමති කට්ටිය දැන්ම මේ විජෙට් එක බ්ලොග් එකට දාගන්න.

Sunday, August 28, 2011

Image Gallery Widget එක බ්ලොග් එකට ඇතුලත් කර ගනිමු..


දැන් මම ඔයාලට කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එකට Image Gallery Widget එක Control Options සමගම ලේසියෙන්ම ඇතුලත් කරගන්නා විදිහයි. මේක සාමාන්‍ය Widget එකක් ආකාරයට බ්ලොග් එකට ඇතුලත් කරගන්න පුථවන්.

Sunday, August 14, 2011

බ්ලොග් එකේ පිංතූර වලට Mouse Over Fade Effect දාගමු.


අපේ බ්ලොග් එකේ දාල තියන පිංතූර ලගට මවුස් එක අරන් ගිහාම Fade Effect එකක් ලේසියෙන්ම දාගන්න විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ. කැමති අය මේක තමන්ගේ බ්ලොග් එකට දාගන්න.

Sunday, August 7, 2011

Auto Scrolling Recent Posts Widget එක බ්ලොග් එකට දාගමු..


මෙන්න අපේ බ්ලොග් එකේ නවතම ලිපි බ්ලොග් එකට එන අමුත්තන්ට පෙන්වන්න අථත් විදිහක්. මේකෙන් අපේ බ්ලොග් එකේ නවතම ලිපි Bar එකක් ආකාරයට Scroll වෙනවා. බ්ලොග් එක බලන්න එන අයට බ්ලොග් එකේ එක එක පේජස් ගානෙ ගිහින් ලිපි හොයනවට වඩා මේකෙන් ලේසියෙන්ම අථත් පෝස්ට් බලන්න පුථවන්.

Saturday, August 6, 2011

Jquery Featured Slider එකක් Blog එකට දාගමු..

දැන් මම ඔයාලට කියලා දෙන්නේ අපේ බ්ලොග් එකටත් Jquery Featured Slider එකක් ලේසියෙන්ම දාගන්න විදිහයි. Featured Slider එකක් කියන්නේ සරලව කිව්වොත් පිංතූර මාරැවෙන ඒ පිංතූර මත ක්ලික් කරපුහාම අපේ බ්ලොග් එකේ හෝ වෙන සයිට් එකක වෙබ් පිටුවක් ඕපන් වෙන්න හදල තියන ගැජට් එකකටයි.