Tuesday, January 17, 2012

අපේ බ්ලොග් එකේ Important updates හා වෙනත් විශේෂ දේවල් කියන්න හොද විදිහක්.. [100 වන ලිපිය ]

Sticky Bar එකක් බ්ලොග් එකට ඇතුලත් කරගන්නෙ කොහොමද කියලයි අද කට්ටියට කියල දෙන්න යන්නෙ. මේ වගේ Bar එකක් භාවිතා කරලා අපේ බ්ලොග් එකට එන කට්ටියට මොකක් හරි පණිවිඩයක් දෙන්න, විශේෂ දෙයක් දන්වන්න, මොකක් හරි පේජ් එකකට ලින්ක් කරන්න පුථවන්.


මේ පෝස්ට් එක තමා 2012 අවුරුද්දෙ ලියන පළවෙනි පෝස්ට් එක. ඒ වගේම මේ පෝස්ට් එක මේ බ්ලොග් එකේ 100 වන පෝස්ට් එකයි. තවත් දෙයක් තමා මේ බ්ලොග් එක පටන් ගෙන අවුරද්දකුත් වුණා. මේ බ්ලොග් එක බලපු අයටත්, ෆේස්බුක් ලයික් කරපු අයටත්, ෆලෝ කරපු අයටත්, කමෙන්ට් කරපු සියලුම දෙනාටත් බෙහෙවින් ස්තූතියි. මම 100 වන පෝස්ට් එක දාන්න හිටියෙ නම් 2011 දෙසැම්බර් වල ඒත් ඒකට හරස් වුණේ කාලය හා කාර්යබහුලකමයි. මට සාමාන්‍ය පෙළ විභහගෙට මුහුණදෙන්න තියෙන්නෙත් මේ අවුරුද්දෙ. ඒ නිසා මට අථත් පෝස්ට් ඉස්සරවගේනම් දාන්න වෙන්නෙ නෑ. ඒකට සමාවෙන්න ඕනෙ. ඒත් මම පුථවන් විදිහට පෝස්ට් දාන්නම්  :)

  1. මුලින්ම Design ගිහින් Edit HTML යන්න.
  2. දැන් Ctrl + F ඔබල ]]></b:skin> tag එක හොයාගෙන ඒ ටැග් එකට උඩින් පහල කෝඩ් එක පේස්ට් කරන්න.
#md-stickybar{
background:#000000 url('https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoqT9EbGlk1yFTcTQlISesZ7jVGRPmTSD-nTQNqQUFwQTONi3eqVcPwmulAiuCT811ruI0hlXuo8CyOH66CSNF3FlEGPTc1UlEL0P7XDFiml-UES1ATsJ7HyX7CxV9VFhxD0PQrzECw38/s400/stickybar.png') repeat-x;
width:100%;
margin:0 auto;
text-align:center;
padding:0px 0;
border-bottom: 1px solid #888888;
-moz-box-shadow: #666666 0px 1px 3px;
-webkit-box-shadow: #666666 0px 1px 3px;
box-shadow: #666666 0px 1px 3px;
z-index: 999;
height: 28px; position:fixed;
line-height: 1.85em;
vertical-align: baseline;
letter-spacing: 1px;
}
#md-stickybar a{
text-decoration:none;
color:#fff;
font-size:13px;
font-weight:bold;
font-family: arial,"Helvetica",sans-serif;
line-height: 24px;
}
#md-stickybar a:hover{
text-decoration:underline;
}
#md-stickybar p {margin:0; list-style:none;}
#md-stickybar img {vertical-align: middle;
margin-right: 6px;}

  3. දැන් <body> කියන tag එක හොයාගෙන ඒ ටැග් එකට පහලින් පහල කෝඩ් එක පේස්ට් කරල Preview  එකක් බලන්න. මුකුත් අවුලක් නැත්නම් සේව් කරන්න. මොනහරි අවුලක් තිබුණොත් මගෙන් අහන්න.
<div id='md-stickybar'>
<a href='#'>ADD TEXT HERE</a>
</div>


Note :-  ADD TEXT HERE කියන තැන අවශ්‍ය පරිදි වෙනස් කරගන්න


අපත් සමග රැදී සිටින්න අථත්ම බ්ලොග් වැඩ කෑලි සදහා..

9 comments:

  1. 100 ට සුබ පැතුම්...
    මේ වැඩේ දිගටම කරගෙන යමු.

    ReplyDelete
  2. සුබ පැතුම් වලට බොහොම ස්තූතියි..!

    ReplyDelete
  3. සුබ පැතුම්!!!

    ReplyDelete
  4. 100 ට සුභපැතුම් සහෝ !!! ජයවේවා !!!

    ReplyDelete
  5. සෙන්චරියට ලඟා වූ ඔබට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. 100 ta subapathum......
    Vikasitha

    ReplyDelete
  7. body කියල ටැග් එකක් නෑ කියනවනි...phrase not found

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.