සුපුෂ්පිත සොෆ්ට්
බ්ලොග් වැඩකිඩ හා පරිගණක තාක්ෂණය..
Friday, March 23, 2012
Error 404 Page එක කැමති විදිහට හදාන්න.
අද මම බ්ලොග් එකක් කරන හැම කෙනෙක්ටම ගොඩක් වැදගත්වෙන දෙයක් තමා කියල දෙන්න යන්නෙ. Error 404 ඒ කියන්නෙ අපේ බ්ලොග් එක ඇතුලේ බ්ලොග් එකට ඇතුලත් කරල නැති URL එකක් ටයිප් කරපුහාම එහෙම පේජ් එකක් බ්ලොග් එකේ නෑ කියල කියන පේජ්එකයි.
.
Saturday, March 3, 2012
Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..
Windows 8 Consumer Preview කියන්නෙ මොකක්ද කියල දැනටමත් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද ඔයාලට කියන්න හදන්නෙ Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..
.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)