Friday, April 20, 2012

Vintage Style Rss Subscribe And Social Follow Widget එක බ්ලොග් එකට දාගමු.

අද මම ඔයාලට ගෙනාව අලුත් Subscribe and social follow icon gadget එකක්. කැමති කට්ටියට පුථවන් බ්ලොග් එකට දාගන්න. 
වැඩි වැඩක් කරන්න ඕනෙ නෑ පහල Add to my Blog බට්න් එක ඔබන්න. පස්සෙ Edit Content කියන එක ක්ලික් කරන්න පස්සෙ පහල දාල තියන වචන ඒ කෝඩ් එකෙන් හොයාගෙන ඒ වෙනුවට ඔබගේ සයිට් එකට අදාල ලින්ක්ස් දාන්න. කෝඩ් එක හදලා ඉවර වෙලා Add Widget Button එක ක්ලික් කරන්න.


  • RSS URL
  • EMAIL SUBSCRIBE URL
  • TWITTER URL
  • FACEBOOK URL
  • GOOGLE PLUS PAGE URL


මොකක් හරි අවුලක් තිබුණොත් කමෙන්ට් එකකින් කියන්න.

Subscribe and social follow icon gadget preview 





තවත් අථත් පෝස්ට් එකකින් ආයෙත් හමුවෙමු..

Code from spiceupyourblog

2 comments:

  1. නියමයි....
    තවලියන්න...!
    ෆ් රෝ ෆයිල් එකක් හදන්නේ කොහොමද...?

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.