Friday, May 18, 2012

Spraying animated subscription buttons widget එක බ්ලොග් එකට දාගමු.


ගොඩක් දවසකින් තමා බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණේ. අද ලස්සන subscription buttons widget එකක් අරගෙන ආව. කැමති කට්ටියට පුථවන් බ්ලොග් එකට දාගන්න.

ඔය පහලින් දාල තියන එක තමා විජෙට් එක. මේක දාගත්තහම පෙන්වන්නෙ බ්ලොග් එකේ වම් පැත්තෙන්. ධන ලකුණ උඩ ක්ලික් කරපුහම බට්න්ස් ටික ඩිස්ප්ලේ වෙනවා.



වැඩි වැඩක් කරන්න ඕනෙ නෑ පහල Add to my Blog බට්න් එක ඔබන්න. පස්සෙ Edit Content කියන එක ක්ලික් කරන්න පස්සෙ පහල දාල තියන වචන ඒ කෝඩ් එකෙන් හොයාගෙන ඒ වෙනුවට ඔබගේ සයිට් එකට අදාල ලින්ක්ස් දාන්න. කෝඩ් එක හදලා ඉවර වෙලා Add Widget Button එක ක්ලික් කරන්න.
(මතක තියාගන්න URL එක ලබාදෙනකොට අනිවාර්යයෙන්ම http:// දෙන්න ඕනෙ කියලා.)

  • ADD YOUR FACEBOOK URL
  • TWITTER URL
  • GOOGLE PLUS URL
  • FEED URL
  • FEEDBURNER URL




විජෙට් එකේ අවුලක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. 

2 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.