මේක කරන්න ඉතාම ලේසියි. මුලින්ම බ්ලොගර් අඩවියට ලොග් වෙලා පහත පියවර අනුගමණය කරන්න.
- Settings
- පහල පිංතූරෙ පෙන්වා තියන Export Blog කියන ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් DOWNLOAD BLOG කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ බ්ලොග් එක XML Document (.xml) එකක් ආකාරයට ඩව්න්ලොඩ් වෙයි. දැන් අපේ බ්ලොග් එකට මොකක් හරි අවුලක් ගියෙත් Design > Edit HTML ගිහිල්ලා අපි ඩව්න්ලෝඩ් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න..
ඔක ගොඩක් වෙලාවට වැදගත් වෙන කාරනයක්. හොදයි දාපු එක.
ReplyDeleteතැන්කූ වේවා!
ReplyDeleteඔයාට ගොඩක් ස්තූතියි යාථවා ලිපියට කමෙන්ට් කරාට..
ReplyDeleteලිපිවල කමෙන්ට් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ..
ReplyDeletethanks, wadhagath godak
ReplyDeleteනියමයි මචෝ ගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteela
ReplyDeleteස්තුතියි. මේක හරිම වැදගත්
ReplyDeleteස්තුතියි,මම මේක හොය හොයා හිටිය එකක්
ReplyDelete