Friday, February 18, 2011

බ්ලොග් එකේ බැකප් එකක් ගනිමු..



මේක නම් බ්ලොග් කරන සියලු දෙනාට ඉතාම වැදගත් වන ලිපියක්. අපේ බ්ලොග් වලටත් බැකප් එකක් ලබාගෙන තිබීම නුවණට හුරැ කාර්යයක්. මොකද කියනවානම් ගූගල් එකෙන් අපේ අඩවිය කැන්සල් කරපු අවස්ථාවක, අපේ අතින් ටෙම්ප්ලේට් එකේ මෙකක් හරි අවුලක් වුණාම මේක ගොඩක් වැදගත්.


මේක කරන්න ඉතාම ලේසියි. මුලින්ම බ්ලොගර් අඩවියට ලොග් වෙලා පහත පියවර අනුගමණය කරන්න.

  1. Settings
  2. පහල පිංතූරෙ පෙන්වා තියන Export Blog කියන ලින්ක් එක ක්ලික් කරන්න.


දැන් DOWNLOAD BLOG  කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ බ්ලොග් එක XML Document (.xml) එකක් ආකාරයට ඩව්න්ලොඩ් වෙයි. දැන් අපේ බ්ලොග් එකට මොකක් හරි අවුලක් ගියෙත් Design > Edit HTML ගිහිල්ලා අපි ඩව්න්ලෝඩ් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න.. 


9 comments:

  1. ඔක ගොඩක් වෙලාවට වැදගත් වෙන කාරනයක්. හොදයි දාපු එක.

    ReplyDelete
  2. තැන්කූ වේවා!

    ReplyDelete
  3. ඔයාට ගොඩක් ස්තූතියි යාථවා ලිපියට කමෙන්ට් කරාට..

    ReplyDelete
  4. ලිපිවල කමෙන්ට් දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ..

    ReplyDelete
  5. නියමයි මචෝ ගොඩක් වැදගත් ලිපියක්

    ReplyDelete
  6. ස්තුතියි. මේක හරිම වැදගත්

    ReplyDelete
  7. ස්තුතියි,මම මේක හොය හොයා හිටිය එකක්

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.