Wednesday, February 2, 2011

   අපේ බ්ලොගයටත් Favicon එකක්






තමන්ගේම බ්ලොගයක් තියන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මේක බොහොම ලේසි වැඩක් සමහර අය මේ favicon කියන එකවත් දන්නේ නැතුව ඇති හොදයි මම දන්නැති ඔක්කොටම කියලා දෙන්නං
Favicon කියන්නේ අපේ වෙබ් පේජ් එකටම සාදන පිංතූරයකටයි (මම උඩින් පිංතූරයක් දමා ඇත) ඉතින් මෙහෙම එකක් ඔයගොල්ලොත් දාගන්න ආස ඇතිනේ එහෙනං අපි වැඩේට බහිමු

1 මුලින්ම ඔයාට දාගැනීමට කැමති පිංතූරයක් Photoshop හෝ වෙනත් මෘදුකාංගයකින් හෝ සාදාගන්න
2 ඊට පස්සේ මෙන්න මෙතනින් මේ අඩවියට ගොඩවෙන්න
3 පසුව එම අඩවියේ Anonymous favicon hosting කියන තැනට ක්ලික් කරන්න
4 පස්සේ Choose file කියන තැනට ඔබලා ඔයා හදාගත්ත favicon එක හොයලා දීලා Upload it තැනට ක්ලික් කරන්න
5 පසුව මම ඉහත රෑපයේ කෝඩ්එකක් තියන පිටුවක් ලැබේවි එහි මම කොටුකරලා තියන කොඩ් එක කොපි කරගන්න
දැන් ඔයාලගේ බ්ලොග් එකේ Layout-->Edit Html යන්න
ඊට පස්සේ "</head> "කියන තැන හොයාගෙන ඊට මෙහා පැත්තෙන් කොඩ් එක පේස්ට් කරන්න.
8 දැන් Template එක Save කරන්න
දැන් ඉතින් වැඩේ ඉවරයි මතක ඇතුව කමෙන්ට් එකකුත් දාන්න
ප්‍රශ්ණ තියනවානං කමෙන්ට් එකකින් කියන්න මම උදව් කරන්නං

3 comments:

  1. Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
    XML error message: The value of attribute "href" associated with an element type "null" must not contain the '<' character. .
    …මේ මැසේජ් එක එනවා මොකද කරන්නේ

    ReplyDelete
  2. මචන් ඔයා දාලා තියන template එක මොකද්ද? template එක මට එවපන්කෝ හදලා දෙන්නම්..

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.