Tuesday, February 22, 2011
බ්ලොග් එකට Share The Inspiration Bookmarking ගැජට් එකක්..
අද මම කස්ටියට මගේ බ්ලොග් එකේ බ්ලොග් වැඩ කිඩ තුලින් කියලා දෙන්නේ කොහොමද අපේ බ්ලොග් එකට Share The Inspiration Bookmarking ගැජට් එකක් ලේසියෙන්ම දාගන්නේ කියලයි. මේ ගැජට් එකෙන් අපේ බ්ලොග් එකට දාපු පෝස්ට් එකක් Facebook හෝ Twitter වැනි වෙබ් අඩවි වලට Share කරන්න පුථවන්..
මේක බ්ලොග් එකට දාගන්න ඕනෙ නම් පහල තියන විදිහට වැඩ ටික කරන්න.
1. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Design > Edit HTML යන්න. දැන් Expand Widget Template කියලා තියන බෙක්ස් එකට ටික් එක දෙන්න.
2. දැන් Ctrl+F ඔබලා උඩින් එන සර්ච් බාර් එකේ මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්න. <data:post.body/>
3. දැන් ඔයාලගේ HTML Box එකේ  <data:post.body/>  ඔය කෝඩ් එක හයිලයිට් කරලා පෙන්වයි.
4. ඊට පස්සේ ඒ කෝඩ් එකට පහලින් පහළ කෝඩ් එක කොපි පේස්ට් කරන්න.
<b:if cond='data:blog.pageType == "item"'>
දැන් ටෙම්ප්ලෙට් එක සේව් කරලා බ්ලොග් එකට ගිහිල්ලා බලන්න. ඔයාලගේ පෝස්ට් එකට යටින්  Share The Inspiration Bookmarking ගැජට් එක තියේවි.
මතක ඇතුව මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට්ස් දකිනකොට තව හොද හොද ලිපි ඉක්මනටම දාන්න හිතෙනවා..
3 comments:
1. Its best for us we are follow you toootally we are http://itpariganaka.blogspot.com
ReplyDelete
2. මෙක නම් පට්ටයි මලේ.......
Post එකක් දාලා දැනුවත් කරාට thanks..
ReplyDelete
ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.