Saturday, April 16, 2011

HTML පාට සැදීමට HTML Color Code Generator


මම අද ඔයාලට ගෙනාවේ HTML පාට සෑදීටම හැකි Color Code Generator එකක්. මේකෙන් අපේ බ්ලොග් එකේ මොකක් හරි වෙනස් කිරීමකදී අපිට අවශ පාට හදාගෙන Hex යටතේ තියන කෝඩ් එක කොපි කර ගන්න පුථවන්.








ඔයාලට පොඩි පණිවිඩයක් කියන්න තියනවා ඒතමා මම අථත් ඉංග්‍රිසි බ්ලොගර් ටෙම්ප්ලේට් වෙබ් අඩවියක් පටන්ගත්තා. හැබැයි තාම ඒක හදමින් තමා තියෙන්නේ http://bestbtempz.blogspot.com/ මෙන්න ලින්ක් එක ගිහිල්ලා උදව්වක් වශයෙන් ඇඩ් එකකුත් ක්ලික් කරන්න..



Special Tanks To AllBlogTools 

2 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.