මේක බ්ලොග් රහසක්. මේකෙන් අපේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම පේජ් එකකින් පෙන්වනවා. එතකොට අපේ බ්ලොග් එක බලන අයට ගොඩක් ලේසියි. මේක ගොඩක් වැදගත් වෙන්නේ ගොඩක් ලිපි තියන බ්ලොග් වලටයි.
මුලින්ම අථත් පේජ් එකක් හදන් ඉන්න වෙනවා.
මුලින්ම Dashboard > Posting > Edit Pages > New Page කියන තැනට ගිහිල්ලා අථත් පේජ් එකක් හදන්න.
පේජ් එකේ Title එකට කැමති නමක් දෙන්න.
දැන් පේජ් එකේ පහත කෝඩ්එක පේස්ට් කරලා Post Options යටතේ තියන Compose Settings වල Interpret typed HTML කියන එක සිලෙක්ට් කරලා Publish Page Button එක ක්ලික් කරන්න.
මෙන්න කෝඩ් එක
<script src="http://bloggertrickandtoolz.googlecode.com/files/Bloggertricksandtoolz.com.txt"></script><script src="http://www.Your Site.com/feeds/posts/default?max-results=9999&alt=json-in-script&callback=loadtoc"></script>
දැන් පේජ් එක Publish කරන කොට අපේ බ්ලොග් එකේ Pages Widget එක නැත්නම් ඒක දාන්නද කියල අහයි. Pages Widget එක නැත්නම් Add Pages Widget කියලා දෙන්න. මතක ඇතුව මේ පොස්ට් එකට කමෙන්ට් එකකුත් දාන්න.
එහෙනම් මම ගියා :D
Code by bloggertricksandtoolz.com
Code by bloggertricksandtoolz.com
kohomada bloe ekata page add karanne. mama page add karata ewage post karanna be. mata denaganna ona oyalage blog eke wage page add karanne kohomada kiyala
ReplyDeleteplweerarathna@gmail.com
great post dear. thank you.
ReplyDeleteඑල එල කොල්ලො.මමත් ඒක කරල බලන්නම්....තෑන්ක්ස් කිව්වා
ReplyDeleteHi Mr
ReplyDeleteMata meka wada karanne na koi code ekada wenas karanna one. Pls eka sadahan karannako
Thanks
@ Anonymous
ReplyDeleteComment ekata thanks. methana kisima code ekak wenas karana na. Aluth page ekak hadala mama dila thiyana code eka ethana past karala options hadana. pahatha link eka bawitha kara obata athi problem eka pahadiliwa ewana.
http://www.emailmeform.com/builder/form/Tfj2ZD986wSaFxeep95
මගේ එකේ මේ ලගදි ඉදන් log වෙන හැම සැරයකම TypeError;objpost is undefinedකියල එකක් එනව මට මේකට විසදුමක් හොයල දෙන්නකෝ පිලිතුරක් srilankanurse@gmail.comලිපිනයට හෝ sri lankan nurse facebook එකට එවන්න please.
ReplyDeleteඇට් ඇත්ත ,
ReplyDeleteඔබ කියන දෙය ටිකක් පැහැදිලි කරන්න. එතකොට මට ලේසියි..