Sunday, April 24, 2011

මොකක්ද මේ Windows 7 Godmode?


සමහර විට මේ වින්ඩෝස් ට්‍රික් එක ගැන සමහර අය දන්නවත් ඇති. කමක් නෑ දන්නේ නැති අයත් ඉන්නවනේ ඒක හින්දා ඔන්න දැම්මා. මේ ට්‍රික් එකෙන් වින්ඩෝස් සෙවන් වල හැම අස්සක් මුල්ලක් නෑරම තියන සියලුම Features, Tools, Options එකම තැනකට ගෙනත් දෙනවා.
ගොඩක් කාලෙකින් පරිගණක තාක්ෂණය ගැන ලිපියක් දාන්නත් බැරිවුණා. හරි හරි මෙහෙමයි මේක සිදුකරන්නේ.

  1.මුලින්ම ඩෙස්ටොප් එකේ අථත් Folder එකක් හදන්න.
  2.දැන් ඒ Folder එකේ නමට පහත සම්පූර්ණ කෝඩ් එකම පේස්ට් කරන්න.
     GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
  
   දැන් වැඩේ හරි. 


සැලකිය යුතුයි : මේ කෝඩ් එක වැරදිලාවත් Windows XP හෝ Windows Vista වල අත්හදා බලන්න යන්න එපා.

5 comments:

  1. එලේ එල තමයි!!

    ReplyDelete
  2. ඒකනේ මම මේ පෝස්ට් එක දැම්මේ. කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ..

    ReplyDelete
  3. මැක්සා මචං.. එල එල..

    ReplyDelete
  4. thank you bro for this post give us this kind of useful thing to work good luck

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.