Tuesday, August 30, 2011

Google + "Add To Circles" Widget එක බ්ලොග් එකට දාගන්න.


Google + කියන්නෙ අථත් Social Network එකක්. මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට එන අමුත්තන්ට අපිව Friend කෙනෙක් විදිහට Google + මගින් ලේසියෙන්ම ඇතුලත් කරගන්න පුථවන්. කැමති කට්ටිය දැන්ම මේ විජෙට් එක බ්ලොග් එකට දාගන්න.
Google + Account එකක් නැත්නම් පහල ලින්ක් එක භාවිතා කර Account එකක් හදාගන්න. ( මෙය ඉක්මන් වෙන 150 දෙනෙකුට පමණයි)

   සමාවන්න. invitations අවසන්

මේ විජෙට් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පහල ලින්ක් එක භාවිතා කරන්න.

  2. දැන් Get Widget Button එක ක්ලික් කරන්න.
  3. පසුව Google+ ID කියන තැන අයිඩී එක ලබාදෙන්න.
   
            Google+ ID සොයාගැනීමට  Google + වලට log වී Profile ක්ලික් කරන්න.
            දැන් පහල පිංතූරයේ දාල තියන විදිහට Address bar එකේ තියන අංක ටික ID කියන තැන පේස්ට් කරන්න.
                

   4. දැන් ඔබට අවශ වෙනස් කිරීම් කරගන්න
   5. පසුව Get Code Button එක ක්ලික් කරලා කෝඩ් එක ලබාගන්න.
   6. දැන් බ්ලොගර් වලට ලොග් වී Design > Add gadget > HTML/Java Script එකක් අරන් අපි කලින් ලබාගත්ත කෝඩ් එක ස්ක්‍රිප්ට් එකේ පේස්ට් කර සේව් කරන්න.

මෙම ලිපිය ඔබට ප්‍රෙයෝජනවත් වුණානම් මෙම වෙබ් අඩවියට Follow එකක් එකතු කර යන්න අමතක කරන්න එපා.



4 comments:

  1. කෝ ඔයාගේ බ්ලොග් එකේ නැත්තේ මොකද?

    ReplyDelete
  2. ‍මේක දුන්න්ට ස්තූතියි. මාත් දාගන්න ඕනෙ. ‍

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.