Saturday, September 17, 2011

Rotating Slides Of Popular Post Widget එක බ්ලොග් එකට දාගන්න.

ඔන්න අද මම අථත් බ්ලොග් විජෙට් එකක් දාගන්න විදිහ කියලදෙන්නම්. මේක අපේ බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි බ්ලොග් එකේ පෙන්වන්න අථත්ම විදිහක්. කැමති කට්ටිය බ්ලොග් එකට දාගන්න.

මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙන්න. දැන් පහත පියවර ටික කරන්න.

    1. Blogger New Interface එකට අනුව Layout යන්න.
    2. දැන් Add gadget > Popular post widget එක සාමාන්‍යෙයන් පෝස්ට් 4ක් විතර පෙන්වන්න දාගන්න.
    3. පසුව නැවත Add gadget > HTML/Java Script එකක් අරගෙන පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.
    4. දැන් පහත පිංතූරයේ ආකාරයට විජෙට්ස් 2ක තබන්න.




<style type="text/css" media="screen">
#PopularPosts1 { 
overflow:hidden; 
margin-top:5px; 
width:100%; 
padding:0px 0px; 
height:310px;

}
#PopularPosts1 ul { 
width:310px; 
overflow:hidden; 
list-style-type: none; 
padding: 0px 0px; 
margin:10px 0px 0px 10px; 
}
#PopularPosts1 li { 
 width:290px; 
padding: 5px 5px; 
margin:0px 0px 5px 0px; 
list-style-type:none; 
float:none; 
height:80px; 
overflow: hidden; 
background:#fff url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4H3x1ogmOiLcbGQuxwRHCnu54ipLGNSMsJPRXEaEVI3T6hll5N39vV1xklmFW_Rsx5zw6bQZ_u3lYgHKIxofLX25e_Ixl2RYlsBcZGuTgoWGFRKF9YUgePQhdpUtp-icoSVlUoNKuDb8/s400/popular+posts.jpg) repeat-x; 
border:1px solid #ddd; 
}
#PopularPosts1 li .item-title { 
    
    font-size:1em; 
    margin-bottom:0.5em; 
}
#PopularPosts1 li .item-title a { 
text-decoration:none; 
color:#7CA2C4; 
font:bold 12px verdana; 
height:18px; 
overflow:hidden; 
margin:0px 0px; 
padding:0px 0px 2px 0px; 
}
#PopularPosts1 li img { 
float:left; 
margin-right:5px; 
background:#EFEFEF; 
border:2px solid #7CA2C4; 
}
#PopularPosts1 li .item-snippet { 
  overflow:hidden; 
font-family:Tahoma,Arial,verdana, sans-serif; 
font-size:10px; 
color:#289728; 
padding:0px 0px; 
margin:0px 0px; 
}
#PopularPosts1 .item-snippet a, 
#PopularPosts1 .item-snippet a:visited { 
    color:#3E4548; 
    text-decoration: none; 
}
#PopularPosts1 .spyWrapper { 
    height: 100%; 
    overflow: hidden; 
    position: relative; 
}
#PopularPosts1 { 
    -webkit-border-radius: 5px; 
    -moz-border-radius: 5px; 
}
.tags span, 
.tags a { 
    -webkit-border-radius: 8px; 
    -moz-border-radius: 8px; 
}
a img { 
    border: 0; 
}
--> 
</style> 
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.2/jquery.min.js" type="text/javascript"></script> 
<script type="text/javascript" charset="utf-8"> 
$(function () { 
    $('.popular-posts ul').simpleSpy(); 
}); 
</script> 
<script src="http://accordion-for-blogger.googlecode.com/svn/trunk/simplespy.js" type="text/javascript"></script>

දැන් බලන්න ඔබේ විජෙට් එක කොහොමද කියලා. එහෙනම් තවත් ලිපියකින් නැවත හමුවෙමු.

2 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.