Wednesday, October 5, 2011

Windows 8 Transformation Pack For XP, Vista or 7

ඔන්න අද මම කට්ටියට තවත් Transformation  Pack එකක් අරගෙන ආවා. මේ Transformation  Pack එක වින්ඩෝස් 8 විදිහටයි හදලා තියෙන්නෙ.කැමති කට්ටිය දාගෙන බලන්න.



 හැමෝම දන්නවනෙ වින්ඩොස් 8 ඩිවලොපර් ප්රිවීව් එක නිකුත් වුණා කියලා. ඉතින් ඒ ඩිවලොපර් ප්රිවීව් ‍ෆයිල් එකකේ 32 බිට් එකත් 2.8 GB විතර තියනවා. ඒක බාගන්ඩ අමාරැ අයට මේ Transformation  Pack එක පාවිච්චි කරන්න පුථවන්.

මේ Transformation  Pack එක පරිගණකයට දාගන්ඩ කලින් Restore Point එකක් සකස් කරගන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා මොකද මේ Transformation  Pack එක ඔයාගෙ හිතට හරි නැත්නම් නැවත පරිගණකය Restore කරලා තිබිච්ච විදිහට හදාගන්න පුථවන් නිසා..



 Download Windows 8 Transformation Pack (58.33MB)




· Added ability to offer uninstalling existing UX Pack product if can
· be uninstalled from Control Panel
· Added Windows 8 new wallpapers and default user picture
· Changed default system font to Segoe UI as Segoe UI Light caused UI
· glitches in some places
· Fixed backing up and restoring system resources to be more secure and reliable
· Fixed missing left pane and failing to load Control Panel UI pages
· after performing system files transformation in Windows Vista/7
· Fixed system icons that sometimes won't be updated after system files
· transformation
· Fixed uninstallation code that doesn't remove something (Zetro theme,
· old wallpapers)
· Removed ViStart and ViGlance from Windows 8 Transformation Pack
· Obsolete for Metro design)
· Updated Newgen to version 6.0 with Windows 8's tiles and UI configuration
· Updated Resource Hacker to version 3.6
· Updated some fixes and improvements for installation process
· Updated system files modification to use backup files instead of current files

සැ.යු  මෙය ඔබේ වගකීමෙන් ස්ථාපනය කර ගන්න. ස්ථාපනයට පෙර restore point එකක් සකසා ගන්න.

No comments:

Post a Comment

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.