Sunday, December 4, 2011

ලස්සන Christmas Countdown Widgets බ්ලොග් එකට දාගන්න..


මම අද ඔයාලට දෙන්නෙ Christmas එකට ලස්සන Countdown Widgets කීපයක්. කැමති කස්ටිය දාගන්න. මගේ යුතුකමක් තමා ඔයාලට මෙනහරි බ්ලොග් එකට දාගන්න අථත් දෙයක් තියනවනම් මේ සයිට් එකෙන් කියලා දෙන එකනෙ.



 මේ විජෙට්ස් බ්ලොග් එකට දාගන්න නම් ඒ ඒ විජෙට්ස් වලට යටින් තියන කෝඩ් එක කොපි කරගෙන Add Gadget > HTML/java Script එකක් අරගෙන ඒ කෝඩ් එක එතන පේස්ට් කරලා Save කරන්න.





































This all widgets from widdiytinks 

1 comment:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.