Thursday, December 1, 2011

Snow Falling Effect එක බ්ලොග් එකට දාගන්න..

නත්තල් කාලයත් ලග ලගම එනවනේ ඒක නිසා දැන් ගොඩක් වෙබ් සයිට් වල හිම වැටෙන Effect එක දාල තියනවා. ඉතින් ඔබත් කැමතිද මේ Snow Falling Effect එක බ්ලොග් එකට දාගන්න මම කියල දෙන්නම් දාගන්න විදිහ.

මේ Effect එක දැම්මා කියලා බ්ලොග් එකේ පෝස්ට් බලන්නන්ට අපහසුවක් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් කථ පාට වගේ වැඩිහරියක් තියන ටෙම්ප්ලේට් වලනම් ගොඩක් වැටෙනවා වගේ පෙනෙයි. සමහර Snow Falling Effect තියනවා ඒව දාපුහාම මාර හිම වැටිල්ලක් තමා වෙන්නෙ :)

හරි මෙහෙමයි දාගන්නෙ

    1. මුලින්ම Design ක්ලික් කර add gadget > HTML/Java Script එකක් අරන් පහත කෝඩ් එක එතන පේස්ට් කර සේව් කරන්න.

<a href='http://www.supushpithasoft.blogspot.com'><img alt='Best Blogger Tips' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijK3R5oVe-bpukLLLxKtjWgOwAEYa88yEQyJd5-vtUKHSrymwAOh2f-klLPvH87FabQI_cJnlqGqDD_Pm4SngBFaXnbV2mm4RUhEMU3DPREZik4mbubY7cYmVGVFd5dx1cnEdoQo9kmGJ0/s1600/best+blogger+tips.png'/></a><script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript">
/************************************************ Snow Effect without images-by Kurt Grigg at http://www.btinternet.com/~kurt.grigg/javascript * Script featured available at Dynamic Drive at http://www.dynamicdrive.com/ * Please keep this notice intact ***********************************************/
</script><a href="http://www.supushpithasoft.blogspot.com" target="_blank"><font size="1">Get More New Blogger Widget</font></a>
   
දැන් වැඩේ හරි. සුපුෂ්පිත සොෆ්ට් වෙත පැමිණියාට ස්තූතියි..

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබ අහල තිබුණ ප්‍රශ්ණෙට පිළිතුරක් ඊමේල් එකට සෙන්ඩ් කරා. ඒ පිළිබද මොකක් හරි ගැටලුවක් තිබුණොත් ආයෙ අහන්න. කමෙන්ට් එකට ස්තූතියි..

    ReplyDelete
  3. මමත් මේ මාසෙ christmas නිසා බ්ලොග් එකට මොකක් හරි effect එකක් දාන්න කියල තමා හිටියෙ ඒත් ඒකක් හොයාගන්නත් වෙලාවක් තිබ්බෙ නෑ මේක හම්බවුන එක ලොකු දෙයක්.

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.