Sunday, February 13, 2011
බ්ලොග් ගැජට් එකක්
කොහොමද කස්ටිය.අද මම තවත් පොඩි අථත් වැඩක් ගෙනාවා ඔයාලගේ බ්ලොග් එකට දාගන්න මේ ගැජට් එකෙන් අපේ බ්ලොග් එක ගැන බ්ලොගය බලන්න එන කට්ටිය මොකද කියන්නේ බලන්න පුථවන්
ඒ කියන්නේ මේ ගැජට් එක බ්ලොග් එකට මම ඔය පහල දාලා තියෙන්නේ පිංතූරයක් ඒකෙ තියනවනේ කොල පාට කොටුවක් ඒ වගේ එකක් තමා අපේ බ්ලොග් එකට එන්නේ එතකොට අපේ බ්ලොග් එකට එන අය අපේ බ්ලොග් එක ගැන හිතන්නේ මොනවද කියලා අපිට දැනගන්න පුථවන් මේකෙ පාට වෙනස් කරන්න පුථවන් ඒ වගේම සිංහලෙන් බටන්ස් දාන්නත් පුථවන්
දැන් මම පහල දීල තියන අඩවියට ගිහින් ඔයාලට කැමති විදිහට ඕක හදාගෙන ඒ අඩවියේ පල්ලහින් කහ පාටට පෙන්වන කේතය කොපි කරලා ඔයාලගේ බ්ලොග් එකේ Design > Page element > Add gadgets > HTML/JAVA Script එකක් අරගෙන් කේතය පේස්ට් කරන්න
මෙන්න අඩවිය
මතක ඇතුව මේ ලිපියට කමෙන්ට් එකකුත් දාන්න
http://vorbeo.com
Subscribe to:
Post Comments (Atom)
මචන් උබේ බ්ලොග් එක එල. නියමෙට කරනවා. දිගටම කරගෙන යන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි කමෙන්ට් එකට..
ReplyDeletethankz
ReplyDeleteThanks for sharing Dude ! :D
ReplyDeletegood work!!!
ReplyDeletethanks machooooooooooooooooooo
ReplyDeleteGreat job you have done.
ReplyDeleteකස්ටියටම තෑන්ක්ස් හොදේ..
ReplyDeletekolla mGEI AD eka demmata sthuthi dxdownloadz
ReplyDeletethanks....
ReplyDeleteThanks Guy
ReplyDeleteඑළස්................
ReplyDelete