Sunday, February 13, 2011

බ්ලොග් ගැජට් එකක්


කොහොමද කස්ටිය.අද මම තවත් පොඩි අථත් වැඩක් ගෙනාවා ඔයාලගේ බ්ලොග් එකට දාගන්න මේ ගැජට් එකෙන් අපේ බ්ලොග් එක ගැන බ්ලොගය බලන්න එන කට්ටිය මොකද කියන්නේ බලන්න පුථවන්

ඒ කියන්නේ මේ ගැජට් එක බ්ලොග් එකට මම ඔය පහල දාලා තියෙන්නේ පිංතූරයක් ඒකෙ තියනවනේ කොල පාට කොටුවක් ඒ වගේ එකක් තමා අපේ බ්ලොග් එකට එන්නේ එතකොට අපේ බ්ලොග් එකට එන අය අපේ බ්ලොග් එක ගැන හිතන්නේ මොනවද කියලා අපිට දැනගන්න පුථවන් මේකෙ පාට වෙනස් කරන්න පුථවන් ඒ වගේම සිංහලෙන් බටන්ස් දාන්නත් පුථවන්

දැන් මම පහල දීල තියන අඩවියට ගිහින් ඔයාලට කැමති විදිහට ඕක හදාගෙන ඒ අඩවියේ පල්ලහින් කහ පාටට පෙන්වන කේතය කොපි කරලා ඔයාලගේ බ්ලොග් එකේ Design > Page element > Add gadgets > HTML/JAVA Script එකක් අරගෙන් කේතය පේස්ට් කරන්න

මෙන්න අඩවිය

මතක ඇතුව මේ ලිපියට කමෙන්ට් එකකුත් දාන්න

http://vorbeo.com

12 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.