Friday, February 11, 2011
Custo Pack මගින් ඔබේ පරිගණකය තවත් ලස්සන කරගන්න
කව්රැත් කැමතියි නෙ තමන්ගේ පරිගණකයේ User Interface එක ලස්සනට හදාගන තියාගන්න ඉතින් ඒකට කැමති හැමෝම මම මේ අථතෙන් ගෙනාපු මෘදුකාගය දාගන්න
ඇත්තටම අපේ පරිගණකය වින්ඩෝස් වල ලබාදී තියනවාටත් වඩා හොද යූසර් ඉන්ටර්ෆේස් එකක් හදාගන්න මේකෙන් පුථවන් මේ මෘදුකාගය පරිගණකයට දාගෙන එම ආයතනේ වෙබ් අඩවියෙන් නෙමිලේ ලබාදෙන තීම්ස් රාශියකුත් තියනවා එයිනුත් ඹයාගෙ හිත ගිය එක බාගෙන පරිගණකය තවතවත් ලස්සන කරගන්න
මෙන්න මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න
මේ ලිපියට අදහසකුත් දක්වලා යන්න
Subscribe to:
Post Comments (Atom)
good work bro!!!
ReplyDeleteබොහොම ස්තූතියි නදීර අය්යේ ඔයාගේ කමෙන්ට් එකට.
ReplyDeletemachan mewa thamai niyama sinhalayange wada.....
ReplyDeletethanks brother.
janaka
ඉස්තුති වේවා
ReplyDelete