Friday, February 4, 2011

අපි අපේ බ්ලොගයේ Navbar එක නැතිකරමු



අපි බ්ලොගර් වෙතින් බ්ලොගයක් සාදන විට අපේ බ්ලොගයට බ්ලොගර් වෙතින් ලබාදෙන Navbar එකකුත් එකකුත් එකතුවෙනවා ඒක අපිට නැතිකරගන්න දෙන්නෙත් නෑනෙ ඒ වුණාට අපිට HTML Edit කරලා මෙය බොහොම පහසුවෙන් නැති කරගන්න පුථවන්


එය සිදුකරන්නේ මෙහෙමයි Dashboard > Design > Edit HTML කියන තැනට යන්න 
දැන් මම ඔය පහලින් දාලා තියන තැන හොයාගන්න 

 ඊට පස්සේ මම උඩ රෑපයේ රතු ඊතලයක් දාලා තියන තැනට උඩින් රතු ඉරක් ගහල තියනවනේ අන්න එතනට  මම පහල දීල තියන කේතය Copy > Paste කරන්න                        


#navbar-iframe {
display: none !important;
}


දැන් වැඩේ හරි මතක ඇතුව මේ ලිපියට අදහසකුත් දාන්න


5 comments:

  1. Ela mam a wade kala

    ReplyDelete
  2. මැක්සා.... කියලා වැඩක් නෑ.. ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  3. එළ ගොඩාක් වැදගත් දෙයක්

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.