මේ මෘදුකාංගය නම් සමහර අය දන්නවත් ඇති. කමන් නෑ ඉතින් දන්නැති අයට දැනගන්නත් එක්ක ඔන්න දැම්ම. Format Factory මෘදුකාංගයෙන් අපිට ඕන ෆයිල් එකක් ලේසියෙන් කන්වර්ට් කරගන්න පුථවන්.
මේ මෘදුකාංගයේ සිංහලෙනුත් වැඩ කරන්න පුථවන්. පහල ලින්ක් එකෙන් මේක බාගන්න..
Format Factory බාගැනීම
i am in a different sector. these kind of social services are more valuable for persons like me. thank you dear friend. keep it up !
ReplyDelete