Friday, March 23, 2012

Error 404 Page එක කැමති විදිහට හදාන්න.

අද මම බ්ලොග් එකක් කරන හැම කෙනෙක්ටම ගොඩක් වැදගත්වෙන දෙයක් තමා කියල දෙන්න යන්නෙ. Error 404 ඒ කියන්නෙ අපේ බ්ලොග් එක ඇතුලේ බ්ලොග් එකට ඇතුලත් කරල නැති URL එකක් ටයිප් කරපුහාම එහෙම පේජ් එකක් බ්ලොග් එකේ නෑ කියල කියන පේජ්එකයි.

බ්ලොගර් වලින් කරන අථත් අප්ඩේට් නිසා දැන් අපිට මේ Error 404 පේජ් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පුථවන්. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා..

මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙලා පහත පියවර අනුගමනය කරන්න.
 
1. Settings
2. Search preferences වල Errors and redirection යටතේ තියන Custom page not found වල Edit ක්ලික් කරන්න.
3. දැන් පහල කෝඩ් එක එතනට පේස්ට් කරලා සේව් කරන්න.


සැ.යු පහල කෝඩ් එකේ රතු පාටට තියන ඉමේජ්  URL එකට ඔබ විසින් සෑදූ ඉමේජ් එකේ  URL එක දමන්න.

මේ Error පේජ් එකට දාන ඉමේජ් එක ඔයාලම කැමති විදිහට හදලා දාගන්න. මොකද අථත් නිර්මාණ නෙ වටින්නෙ..

<img src="http://2.bp.blogspot.com/-X9W6PqtAE2w/T2wgliT5gwI/AAAAAAAAApc/QW88RS03ASQ/s640/404.png" alt="" title=""title"" />
මම පහතින් දාල තියෙන්නෙ නිර්මාණාත්මකව හදල තියන Error 404 Page කීපයක්. ඒව බලල idea එකක් අරන් අථත් දෙයක් කරන්න.


tele2 60 Really Cool and Creative Error 404 Pages

klaus 60 Really Cool and Creative Error 404 Pages
ferdaze 60 Really Cool and Creative Error 404 Pages 
amorphia apparel 60 Really Cool and Creative Error 404 Pages 
patterntap 60 Really Cool and Creative Error 404 Pages
studentmarket 60 Really Cool and Creative Error 404 Pages

ddz 60 Really Cool and Creative Error 404 Pages
Pictures from hongkiat


5 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.