Saturday, April 30, 2011

තවත් අථත් Templates..


මෙන්න මම ඔබට තවත් අථත් Templates ටිකක් අරගෙන ආවා. මෙතන ලස්සන Templates තියනවා දාගෙන බලන්න.ඒ වගේම මෙතන තියනවා Templates ලබා ගැනීමට පුථවන් වෙබ් අඩවි කිහිපයකුත්.

Wednesday, April 27, 2011

අපේ බ්ලොග් එකටත් Random 468x60 AD Banners Widget එකක් දාගමුද?


බ්ලොග් එකට ඇඩ් බැනර් එකක් දාගන්න විදිහ ගැන මගෙන් ගොඩක් අය අහල තිබ්බ නිසා ඔන්න මම ඒ අයට වෙනම කියලා දෙන්නේ නැතුව පෝස්ට් එකක්ම දැම්මා. හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ.

Sunday, April 24, 2011

මොකක්ද මේ Windows 7 Godmode?


සමහර විට මේ වින්ඩෝස් ට්‍රික් එක ගැන සමහර අය දන්නවත් ඇති. කමක් නෑ දන්නේ නැති අයත් ඉන්නවනේ ඒක හින්දා ඔන්න දැම්මා. මේ ට්‍රික් එකෙන් වින්ඩෝස් සෙවන් වල හැම අස්සක් මුල්ලක් නෑරම තියන සියලුම Features, Tools, Options එකම තැනකට ගෙනත් දෙනවා.

Visitor අවසන් වතාවට බ්ලොගයට පැමිණි වේලාව සදහන් කරන Widget එක බ්ලොග් එකට දාගන්න.

මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට පැමිනුණ යම් Visitor කෙනෙක් මීට කලින අපේ බ්ලොග් එකට පැමිණි වේලාව සහ දිනය සදහන් කරනවා. කවදාවත් අපේ බ්ලොග් එකට පැමිණ නැති කෙනෙක් නම් Welcome Message එකක් දිස්වෙනවා. 

Saturday, April 23, 2011

ලස්සන Social Bookmarking Widget එකක් බ්ලොග් එකට දාගන්න..

මේ විජෙට් එකෙන්  Social Bookmarking සයිට් වලට අපේ බ්ලොග් එකේ පෝස්ට් ෂෙයාර් කරන්න වගේම Bookmarking කරන්නත් පුථවන්. මේක එළකිරි වගේ විජෙට් එකක්. මේක ඉක්මනටම ඹයාගේ බ්ලොග් එකටත් දාගන්න.

Thursday, April 21, 2011

ලස්සන Horizontal Navigation Menus 16++


මෙතන තියනවා ලස්සන Horizontal Navigation Menus 30ක්ම. මෙතන තියන කැමති එකක් බ්ලොග් එකට දාගන්න. මේ විජෙට් ඕනෙ වෙන්නෙ බ්ලොග් එකේ පේජස් ලින්ක් කරන්න. කැමතිනම් අථත් විදිහට පේජස් විජෙට් එක බ්ලොග් එකට දාගන්න මේ ලිපිය බලන්න.

Follower Counts For RSS, Twitter and Facebook Followers විජෙට්ටුව බ්ලොග් එකට දාගන්න.

මේ විජෙට්ටුවෙන් අපේ subscribers, twitter and facebook followers ලා කීයද කියල පෙන්වනවා. ඒවගේම Facebook හා Twitter මගින් අපේ අඩවිය සමග සම්භන්ද වෙන්නත් පුථවන්. මේ විජෙට්ටුව බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ ලිපිය බලන්න.

Wednesday, April 20, 2011

Floating Facebook Like And Retweet Counters එක බ්ලොග් එකට දාගන්න..




මේක ඉතා හොද Counter එකක්. මේ Counter එකෙන් Facebook StumbleUpon හා Retweet බොත්තම් අඩංගු කරලා තියනවා. අපේ බ්ලොග් එක බලන්න එන කට්ටියට මේකෙන් අපේ ලිපි වලට Like කරන්න  StumbleUpon Submit කරන්න වගේම Retweet කරන්නත් පුථවන් නිසා අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් එකත් වැඩිවෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියලා.



Tuesday, April 19, 2011

Customized Side Menu එකක් බ්ලොග් එකට දාගන්න..

මේක ලස්සන Side Menu එකක්. ඉතින් මේවගේ එකක් බ්ලොග් එකට දාගන්න කැමතිනම් මේ ලිපියේ තියන විදිහට වැඩ ටික කරන්න. බොහොම සරලව මේක අපේ අඩවියට අතුල් කරගන්න පුථවන්.

Monday, April 18, 2011

නවතම Premium Blogger Template For Free


මෙන්න ඔයාලගේ බ්ලොග් එක ලස්සනට හදාගන්න Premium Blogger Template ටිකක්.

Multilevel Dropdown Navigation Menu එකක් බ්ලොග් එකට දාගන්න..


මම අද ඔයාලට කියලදෙන්නේ Dropdown Menu එකක් කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියලයි. Dropdown Menu එකක් දාගැනීමේ වාසිත් ගොඩක් තියනවා. Dropdown Menu එකක් දාගත්තහම බ්ලොග් එකට හොද පෙනුමකුත් එනවා. ඔයාලත් කැමතිනම් මේක බ්ලොග් එකට දාගන්න මේ ලිපිය කියවන්න.

Pop Up Fixed Bookmarking Gadget එක බ්ලොග් එකට දාගන්න.


මෙන්න ඔයාලට තවත් බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. මේක දාපුහාම අපේ බ්ලොග් පේජ් එකේ උඩ පිංතූරෙ දාල තියන විදිහට ගැජට් එක ඇඩ් වෙනවා. මේක දාපුහාම බ්ලොග් එක බලන අයට අපේ පෝස්ට් ෂෙයා කරන්න වගේ දේවල් කරන්න පුථවන්.

Saturday, April 16, 2011

කැමති විදිහට twitter badge එකක් නිර්මාණය කරගන්න..



මෙමගින් ඔබට කැමති විදිහට twitter badge හදාගන්න පුථවන්. කරමති පිංතූරයක් දාගෙන බ්ලොග් එකේ කැමති තැනක් තෝරාගෙන කෝඩ් එක Generate කරන්න පුථවන්.

HTML පාට සැදීමට HTML Color Code Generator


මම අද ඔයාලට ගෙනාවේ HTML පාට සෑදීටම හැකි Color Code Generator එකක්. මේකෙන් අපේ බ්ලොග් එකේ මොකක් හරි වෙනස් කිරීමකදී අපිට අවශ පාට හදාගෙන Hex යටතේ තියන කෝඩ් එක කොපි කර ගන්න පුථවන්.

බ්ලොගයේ සියථම ලිපි එක තැනකින් පෙන්වීම Table of Contents


මේක බ්ලොග් රහසක්. මේකෙන් අපේ බ්ලොග් එකේ සියලුම ලිපි එකම පේජ් එකකින් පෙන්වනවා. එතකොට අපේ බ්ලොග් එක බලන අයට ගොඩක් ලේසියි. මේක ගොඩක් වැදගත් වෙන්නේ ගොඩක් ලිපි තියන බ්ලොග් වලටයි.

Scroll Bar Widget එක බ්ලොග් එකට දාගන්න..

මුලින්ම කියන්න ඕනෙ මේ ලැබුවාවූ අථත් අවුරැද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා. අද මම ඔයාලට ගෙනාවේ Scroll Bar Widget එකක්. මේකෙන් අපේ බ්ලොග් එකේ තියන් Categories වලට ලේසියෙන්ම යන්න හදන්න පුථවන්.

Thursday, April 7, 2011

ලස්සන Subscription Via Email Widget එක බ්ලොගයට දාගන්න..

කොහොමද අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Subscription Via Email Widget එකක් බ්ලොග් එකට ලේසියෙන්ම දාගන්න විදිහ ගැනයි.

Wednesday, April 6, 2011

නියම Horizontal Navigation Menu එකක් බ්ලොග් එකට දාගන්න..

මෙන්න නියම භාණ්ඩයක් ගෙනාවා. මේක නම් සුපිරි Navigation Menu එකක්. මේක අපිට ප්‍රයෝජනේ වෙන්නේ අපේ බ්ලොග් එකේ එක එක පේජර්ස් වලට යන්න තමා. ඉතින් මේක දාගන්න කැමති අය ඉන්නවනං ඉක්මනටම මේක දාගන්න.

Saturday, April 2, 2011

බ්ලොග් එකේ මවුස් Cursor එක වෙනස් කරමු..(Cursor's 30+)

මේ ලිපියෙන් මම ඹයාලට කියන්න බලාපොරෙත්තු වෙන්නේ අපේ බ්ලොග් එකේ නෝමල් තියන් මවුස් Cursor එක වෙනුවට අථත් Cursor යොදන්නෙ කොහොමද කියලයි..